අතිපුජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් සකල ලෝක වාසීන් වෙනුවෙන් අනුකම්පා පෙරදැරිව අති උතුම් බුද්ධ වචනය පෙරටු කර ගනිමින් කරන්නාවූ ශාසනික මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස යුරෝපා
ධර්රම ධුත මෙහෙවර ජුනි මස 1 වන දින සිට ජුනි 23 දක්වා ඇරඹීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~