Articles by: Sri Sambuddha Mission

යුරෝපා ධර්ම දූත මෙහෙවර අළලා සැකසූ වීඩියෝ වාර්තාමය වැඩසටහන “නිවනට මඟ කියන මහ සඟරුවන”

අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරෙන යුරෝපා ධර්ම දූත මෙහෙවර අළලා සැකසූ වීඩියෝ වාර්තාමය වැඩසටහන “නිවනට මඟ කියන මහ සඟරුවන”.සියලු දෙනා සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා.මෙම ධර්ම දානමය වීඩියෝව සැකසීමට තම කාලය ශ්‍රමය කැප කලාවු යුරෝපා සංවිධායක තුමා ඇතුළු ඒ පිංවත් පිරිසට ඉතාම ඉක්මනින්ම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිර්වාණය සාක්ශාත් […]

Read More

බර්ලින් බෞද්ධ මහා විහාරයේදී ජුනි 13 සහ 14, 2024

අතිපුජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් සකල ලෝක වාසීන් වෙනුවෙන් අනුකම්පා පෙරදැරිව අති උතුම් බුද්ධ වචනය පෙරටු කර ගනිමින් කරන්නාවූ ශාසනික මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස, යුරෝපා ධර්ම දූත මෙහෙවර – බර්ලින් බෞද්ධ මහා විහාරයේදී ජුනි 13 සහ 14 දිනවල. #බම්බලපිටියේඤාණාලෝකස්වාමීන්වහන්සේ #bambalapitiyegnanalokathero

Read More

පැරිස් නුවර දේශනාව අවලංගු වීම

????පැරිස් නුවර දේශනාව අවලංගු වීම නිසා සම්බන්ධ වීමට නොහැකි වී සංවේගයට පත් වූ ප්‍රංශයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සහ අනෙකුත් යුරෝපා රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයින් හට තමනට හැකි අයුරින් එංගලන්තයට හෝ ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ ඒ දුර්ලභ දේශනා මාලාව හා විරලව දැකිය හැකි උන්වහන්සේගේ පින්වත් දසුන දැක සිත පහදවා […]

Read More

යුරෝපා ධර්ම ධුත මෙහෙවරහි ජුනි 1 දින පැරිසීයේ හා ජුනි 2

අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමින්වහන්සේගේ යුරෝපා ධර්ම ධුත මෙහෙවරහි ජුනි 1 දින පැරිසීයේ හා ජුනි 2 දින එංගලන්තයේ මැන්චෙස්ටෙර් නුවරහි පවත්වන්නට යෙදී තිබු ධර්ම දේශනාවන් නොවැළැක්විය හැකි හේතුවක් මත නොපැවැත්වෙන බව කරුණාවෙන් දන්වා සිටිමු

Read More

යුරෝපා ධර්ම දූත මෙහෙවර 2024 ජුනි මස 1 වන දින සිට ජුනි 23 දක්වා

අතිපුජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් සකල ලෝක වාසීන් වෙනුවෙන් අනුකම්පා පෙරදැරිව අති උතුම් බුද්ධ වචනය පෙරටු කර ගනිමින් කරන්නාවූ ශාසනික මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස යුරෝපාධර්‍රම ධුත මෙහෙවර ජුනි මස 1 වන දින සිට ජුනි 23 දක්වා ඇරඹීමට සියළු කටයුතු සංවිධානය කර ඇත. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Read More

☸ ශ්‍රී සම්බුද්ධ රමණීය ආරණ්‍යයේ භාවනා වැඩසටහන් පැවැත්වෙන ප්‍රධාන ශාලාවේ ප්‍රතිමා වහන්සේ අභියස තැන්පත් කිරීම සදහා මල් ආසනයක් පුජා කිරීම 2024.05.23

☸ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා වෙන පුද පුජාවන් තැන්පත් කිරීම සදහා නිමකොට පූජා කරන ලද ආසන පූජාව බොහෝ කාලයක් පුරාවට පවතින පිංකමක් වනු ඇත.මේ සදහා දායකත්වය දැරූ ධරනි අමරසිංහ, සුදර්ශනී උඩවත්ත, පියුමිකා චතුරානි, සුදර්මා පිලපිටිය, ශානිකා රොද්‍රිගෝ, ගෝතමි ජයකොඩි, ඩිහේන් නෙත්විදු, හසිත්, ජේතන්, අමීලියා, විහාරා කුරුප්පු දියණිය, හේමන්ති, රසිකා, බී. […]

Read More