Dhamma Deshana delivered by Most Ven Bambalapitiye Gnanaloka Thero on 21th April 2017 in Dhamma Sarana Temple in Keysborough Melbourne
“වැඩත් එක්ක, රාජකාරිත් එක්ක පින්වතුන්ලා භාවනාව කරන්න පුරුදු වෙන්න ඕන. සහනයක් තියාගෙන වැඩ කරන්න. එතකොට මහන්සි නැහැ වැඩ කරන්න. තමන් mental state එකට peacefulness එකට තැන දීලා තමයි හොලවන්න ඕන. නැත්නම් අපි මැරෙන කම්ම වැඩ කරාට පින්වතුනි, අපි මේ මනුශ්‍ය මනසින් විඳින්න පුළුවන් සහනයක් අත් දකින්න නැතිව මැරෙන කෙනෙක් වෙනවා. අසහනයෙන් මරුනාම පින්වතුනි, අසහන තැන්වලට යනවා. වැඩ වැඩි හින්දා නෙවෙයි මේ අමාරුව, brain එකේ cool area එකක් තියෙනවා, ඒ මොළය ඇරිලා නෑ” අතිපුජ්‍ය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන්වහන්සේ විසින් කීස්බරෝ ධම්ම සරණ විහාරය – මෙල්බන් නුවර (21-04-2017) පැවැත්වූ දේශනාව.
-Sakyamuni Sambuddha Vihara