????පැරිස් නුවර දේශනාව අවලංගු වීම නිසා සම්බන්ධ වීමට නොහැකි වී සංවේගයට පත් වූ ප්රංශයේ වාසය කරන ශ්රී ලාංකිකයින් සහ අනෙකුත් යුරෝපා රටවල වාසය කරන ශ්රී ලාංකිකයින් හට තමනට හැකි අයුරින් එංගලන්තයට හෝ ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ ඒ දුර්ලභ දේශනා මාලාව හා විරලව දැකිය හැකි උන්වහන්සේගේ පින්වත් දසුන දැක සිත පහදවා ගැනීම ට පහත කාලසටහන භාවිත කළ හැක. ඒ සඳහා නව කාලසටහන පහත දැක්වේ. ????